Loading...

Our Services

Our Services

අපගේ ප්‍රමුඛතම සේවාවන්

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක මණ්ඩලයේ ප්‍රමුඛම වෘත්තීය සමිති නියෝජනය වන අප සංගමය සමග එක වූ ඔබ සැම වෙත පිරිනැමෙන සේවාවන් අතුරින් ඔබගේ / ඔබ පවුලේ අය වෙත ලබා දෙන අවමංගල්‍යාධාර පහසුකමත්, ඔබ සේවයෙන් නික්ම යාමේදී ලබාදෙන විශ්‍රාම පාරිතෝෂික ලබා ගැනීම සඳහා පහත දැක්වෙන ආකෘති පත්‍ර භාවිතා කල හැක.

Welfare Application

Download the application, duely fill and submit to your University representative to obtain the Welfare Society membership
පහත ආකෘති පත්‍රය බා ගැනීමෙන් පසු, නිවැරදි තොරතුරු ඇතුලත් කොට ඔබගේ විශ්වවිද්‍යාලයේ කුක්ටා නියෝජිත වෙත භාර දෙන්න

Download Application
Voucher form

Download the application, duely fill and submit to your University representative to obtain the payment
පහත ආකෘති පත්‍රය බා ගැනීමෙන් පසු, නිවැරදි තොරතුරු ඇතුලත් කොට ඔබගේ විශ්වවිද්‍යාලයේ කුක්ටා නියෝජිත වෙත භාර දෙන්න

Download Application
Establishments Code

ආයතන සංග්‍රහය පරිශීලනය සඳහා පහත දිගුව සක්‍රිය කරන්න

Read More
Universities Act

විශ්වවිද්‍යාල පනත පරිශීලනය සඳහා පහත දිගුව සක්‍රිය කරන්න

Read More
-->